Saturday, August 9, 2014

Ohm Shanthi Oshaana (2014) ප්‍රථම ආදරය | සිංහල උපසිරසි සමග..


ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මුලින්ම තෝර ගත්තෙ telugu ෆිල්ම් එකක්.මගේ ආසම නිළිය තමා මේ ෆිල්ම් එකේ රගපාන්නේ. මට මේ බයිස්කෝප් එක දාන්න Ishara නංගිත් ගොඩාක් උදව් කරා.මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. මේක මුලින්ම තිර ගත උනේ  07 February 2014.

මෙන්න තියනවා link එක..  

මේකේ රගපානවා
Nivin Pauly - ගිරි ( Giri Madhavan )
Nazriya Nazim - පූජා ( Pooja Mathew )
බයිලා ඇතිනෙ අපි කතාවට හැරෙමු.
පූජා වෛද්‍යවරයෙක්ගේ දියණියක්  . ගිරි ගමේ ඉන්න ගොවියෙක්. අහම්බෙකින්පූජාට ගිරිව මුණ ගැහැනවා.. පළමු දැකිමෙන්ම ගිරි ගැන ආදරයක් පූජාගේහිතේ ඇති වෙනවා . පූජා ඉගැන ගන්න ස්කෝලේම ළමයෙක්ගෙන් යෝජනාවක් එනවා. එත් පූජා එක ප්‍රතික්ෂේප කරනවා.ඇගේ ආදරේ ගිරිට කියනකොට ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා.


website hit counter

2 comments: