Thursday, September 18, 2014

24 [S03: E10] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]



ඔන්න කිව්වා වගේම දුන්නා....


කලින් කොටසින්…

ඇලනුයි ජනාදිපති අතර පොඩි ගනුදෙනුවක් කරන්න ඇලන් ජනාදිපති මන්දිරයට එනවා. ඒ ගනුදෙනුව කරන්න ජනාදිපති අකමැති වෙනවා. බෞරි සලාසර් සහෝදරයොත් එක්ක මැක්සිකෝ වල එයාගේ සම්ප්‍රේක්ෂණය ප්‍රතිචාර වැඩ කරන එක නැවතිලා. CTU එකේ හැමදේම කරනවා නැවත හදන්න සම්බන්දතාවය. ඒ අතරම තමයි වයිරස් එක වැඩි ගානකට විකුනන්න ලන්සුව තියන්නේ. ඒ වයිරස් එක නිනා වැඩි ගානකට අරගන්නවා.

අද කොටසින්…

මෙමෙ සියල්ල සිදු වන්නේ රාති‍්‍ර 10.00 ත් රාති‍්‍ර 11.00 අතරය…
ජැකව අරන් යන කට්ටියට ජැක්ගෙන් අහනවා ඇමදොර්ගේ දුරකථනය hack කරන්න පුලුවන්ද කියලා. ජැක එයාලට උදව් කරන්න කැමති වෙනවා. CTU එකට ගෙනාපු චාලිගේ ලමයවත් ලොක්කට අහු වෙනවා. CTU එක අමදෝර්ගේ දුරකථනය hack කරලා නිසා ඔහු ගමන් ගන්න සියලුම තැන දන ගන්නවා. ඇමදොරුයි ජැක් නිනා ඉන්න තැනට යනවා virus එක ගන්න. මොකද වෙන්න virus එක ජැකට ගන්න පුළුවන් වෙයිද.

ඒ ටික දන ගන්න මේ කොටසත් අරගෙනම බලන්නකෝ…

මේ මගේ හත් වන උපසිරස ගැන්වීමයි. අදහස් හා යෝජනා එවන්නකො. වැරදි එහෙම තියනවනම් ඒවත් එවන්නකො…