Monday, August 18, 2014

24 [S02: E08] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]



මෙන්න එකේ link එක...



ඔන්න මගේ දෙවෙනි කොටසත් අරන් අවා. පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර අවා. මේ කොටසත් මාරු. මේකටත් Gayan සොයුරා ගොඩාක් උදව් කරා.


කලින් කොටස… ජැක්ගේ දුව එයාගේ පෞද්ගලික තොරතුරු හොරෙන් බලනවා. ඒ සදහා CTU එකේ ඇතුලෙන් තොරතුරු ගන්නවා හොරෙන්. ජැක්ගේ නෝනාගෙන් ජැක් අහනවා විසලියා වල ඉන්නේ කව්ද කියලා. එයා කියනවා එහේ ඉන්නේ මාමුඩි ෆාහින් කියලා කියනවා. කිම්වයි කිම්ගේ යාළුවයි පැහැර ගන්නවා. කිම් දාන්නේ නැහැ එයාගේ යාළුවව මරලා දාලා කියලා එයා ඉන්න කාර් එකේම කියලා…


අද කොටසින්. අනේ යාලුවනේ සමාවෙන්න. හැමෝම කතාව ගැන කියනවනේ. මම කතාව කියන්නේ නැහැ. බාගෙනම බලන්නකෝ…

Wednesday, August 13, 2014

So Undercover (2012) | රහස් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]


මෙන්න මගේ ඊලග ෆිල්ම් එක....

මෙන්න මේ ෆිල්ම් එකේ තියන එකම සින්දුව...
එකටත් සබ් දැම්ම ඔන්න....


Sunday, August 10, 2014

Love Sex Aur Dhokha (2010) - ආදරය,ලිංගිකත්වය හා වංචාව [සිංහල උපසිරැසි සමඟ] 18+

මෙන්න ෆිල්ම් එකේ link එක......




මෙන්න මගේ ඊලග ෆිල්ම් එක..
මේකනම් ටිකක් අමුතුයි.. ෆිල්ම් එක කරද්දී මට නිකම් පිස්සු වගේ හිතුනා.. ඇයි මෙහෙම ෆිල්ම් එකක් ගහන්න හිතුනේ කියලා... ඒ උනාට ෆිල්ම් එක නම් හොදයි... ලගදීම තුලින් බලාපොරොත්තු වන්න ඒ ෆිල්ම් එකත්.. 

නිකමට වගේ හිතන්න ඔයා කරන හැම වැඩක්ම කව්රු හරි හොරෙන් කැමරා කරනවා කියලා .. ඔයාට මොන වගේ දෙයක්ද හිතෙන්නේ.. මේ ෆිල්ම් එකත් ඒ වගේම තමයි..ෆිල්ම් එක ගැන නම් කියන්න යන්නේ නැහැ මම. traler එක බලන්නකෝ.. එතකොට හොදටම තේරෙයි ඔයාලට ෆිල්ම් එක ගැන..මේකනම් ටිකක් අමුතුයි.. ෆිල්ම් එක කරද්දී මට නිකම් පිස්සු වගේ හිතුනා.. ඇයි මෙහෙම ෆිල්ම් එකක් ගහන්න හිතුනේ කියලා... ඒ උනාට ෆිල්ම් එක නම් හොදයි...  IMDb අගය 7.2 ක් අරන් තියනවා..

මේකේ රග පාන්නේ..

1.   Anshuman Jha Rahul
2.   Nushrat Bharucha Shruti
3.   Sandeep Bose Shruti's Dad
4.   Rajkummar Rao Adarsh
5.   Neha Chauhan Rashmi
6.   Arya Banerjee Naina
7.   Herry Tangdi Loki Local
8.   Amit Sial         Prabhat
9.   Atul Mongia Atul
10. Ashish Sharma Shahid

ඇත්තටම සතුටුයි මම තනියම මේ ෆිල්ම් එක කරේ..

හැබැයි එකක් මතක තියා ගන්න මේ ෆිල්ම් එක downlord කරලා වැඩක් නැත්තම් මට එහෙම මුකුත් කියන්න එපා..


ඊලග ෆිල්ම් එකෙන් ලගදීම හම්බ වෙමු...



 අදහස් එහෙම තියනවානම් මුහුම් පොතෙන් එවන්නකො.....  

මෙන්න තියන එකම සින්දුව...


මෙන්න ෆිල්ම් එකේ traler ටික..








Saturday, August 9, 2014

24 [S01: E12] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]


මෙන්න link එක...


ඔන්න හා හා පුරා කියලා TV Series එකකට සබ් දාන්න පටන් ගත්තා. තනියම කරන්න බැරි නිසා යාලුවෝ කරන එකකට මමත් හව්ල් උනා. මට මේක බාර දුන්නේ ගයාන් සොයුරා. එයා මට ගොඩක් උදව් කරා මේ සබ් එකේ වැරදි හදලා දෙන්න…

කලින් කොටස බලපු ඔයාලා දකින්න ඇතිනේ. ජැක් විසින් ටෙඩ් කොෆ්ල් ව පැහැරගෙන යනවා කි ජෙමිට ලැබුණු ඊමේල් එකේ ඔහුගේ නම සදහන් වෙලා තිබුන නිසා ඔහු හදන්නේ ටෙඩ් ගෙන් අනිත් කුමන්ත්‍රණ කරුවන්ගේ නම් දැනගන්න. ඊරාට නියෝගයක් ලැබෙනවා ඔහුගේ ලොක්කාගෙන්ටෙරී සහ කිම්ව මරන්න කියලත්.

අද කොටසින්
ජැක් හට ඉඩ ලැබෙනවා කෙවින් මග පෙන්වීම යටතේ ටෙරී සහ කිම් ඉන්න තැනට යන්න. ග්‍රීන් දිගින් දිගටම නිනා සහ ටෝනිට තර්ජනය කරනවා ජැක් ඉන්න දිහා කියන්න කියලත්. පාමර්ට දැන් ගන්න ලැබෙනවා ඔහුගේ පුතාගේ සිද්ධිය දැන් වෙන කෙනෙක් විසින් විසදන්න හදනවා කියලා. ඉතින් බලන්නකෝ ජැක්ට ඔහුගේ පවුල බෙර ගන්න හැකි වෙයිද සහයට කිසිම කණ්ඩායමක් නැතිව ඊරාගේ මිනිසුන් සමග තනියම සටන් කරලා. නිනා සහ ටෝනි දෙදෙනාට ග්‍රීන් මොන මොන විදිහේ තර්ජනද එල්ල කරන්නේ ජැක් ඉන්න දිහා දැනගන්න. ඔවුන් දෙදෙනාට මොන විදිහේ දේවල් කරන්න වෙයිද ග්‍රින්ගේ නහයට යටින් ජැක්ට උදවු කරන්න. කවුද කිත් ගේ සිද්ධිය දැන් පාලනය කරන්නේ කියලත් බලන්න. ඉතින් ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා ජැක් බවර් ගේ ජිවිතයෙන් තවත් පැයක් අපි ගිය ජය.

Fantastic Four (2005) | අරුම පුදුම සතර දෙනා [සිංහල උපසිරසි සමඟ]



හැමෝටම ආයුබෝවන්…. ඔන්න මගේ දෙවෙනි සබ් එකත් අරන් අවා.. මතක ඇතිනේ මගේ පලවෙනි සබ් එක. Ohm Shanthi Oshaana එක මලයාලම් ෆිල්ම් එකක්.. ඒ ෆිල් එකේ වැරදි ගොඩක් තිබ්බා. ඒවා හදලා දුන්න අයට ගොඩක් ස්තුතියි. මගේ දෙවෙනි එක english ෆිල්ම් එකක්.. ඒ ෆිල්ම් එක නම් ආවේ 2005. මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. ඔයාලා කව්රුත් වගේ බලලා තියෙන එකක්.. මට ආසයි කියලා හිතුනා එකයි දැම්මේ… මේකත් හදන්න Ishara නංගි ගොඩක් උදව් උනා…

බාගෙනම බලන්නකෝ... මෙන්න link එක..

මේකේ රග පාන්නේ…
Ioan Gruffudd … Reed Richards (රීඩ්)
Jessica Alba … Sue Storm (සුසාන්)
Chris Evans … Johnny Storm (ජොනි)
Michael Chiklis … Ben Grimm (බෙන්)
Julian McMahon … Victor von Doom (වික්ටර්)

බයිලා ඇතිනේ කතාව කියනවා නම්..
රීඩ්, සුසාන්, ජොනි, බෙන් සහ වික්ටර් අභ්‍යවකාශගාමින් පස් දෙනෙක්. මොවුන් අභ්‍යවකාශයේ පරීක්ෂණයක් සදහා ගිහින් ඉන්නකොට කුණාටුවකට හසු වෙනවා. එකෙන් මේ කට්ටියගේ DNA වල වෙනසක් සිද්ධ වෙනවා. ඔවුන්ට යම්කිසි බලයක් ලැබෙනවා. රීඩ්, සුසී, ජොනි, බෙන් මේ වෙනස් වීම නැවත හරිගස්සන්න කටයුතු කරනවා. කට්ටියටම මුණ දෙන්න වෙන සිදුවීම්මාලාවක් මේ කතාවෙන් පෙන්නනවා.

Ohm Shanthi Oshaana (2014) ප්‍රථම ආදරය | සිංහල උපසිරසි සමග..


ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මුලින්ම තෝර ගත්තෙ telugu ෆිල්ම් එකක්.මගේ ආසම නිළිය තමා මේ ෆිල්ම් එකේ රගපාන්නේ. මට මේ බයිස්කෝප් එක දාන්න Ishara නංගිත් ගොඩාක් උදව් කරා.මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. මේක මුලින්ම තිර ගත උනේ  07 February 2014.

මෙන්න තියනවා link එක..  

මේකේ රගපානවා
Nivin Pauly - ගිරි ( Giri Madhavan )
Nazriya Nazim - පූජා ( Pooja Mathew )
බයිලා ඇතිනෙ අපි කතාවට හැරෙමු.
පූජා වෛද්‍යවරයෙක්ගේ දියණියක්  . ගිරි ගමේ ඉන්න ගොවියෙක්. අහම්බෙකින්පූජාට ගිරිව මුණ ගැහැනවා.. පළමු දැකිමෙන්ම ගිරි ගැන ආදරයක් පූජාගේහිතේ ඇති වෙනවා . පූජා ඉගැන ගන්න ස්කෝලේම ළමයෙක්ගෙන් යෝජනාවක් එනවා. එත් පූජා එක ප්‍රතික්ෂේප කරනවා.ඇගේ ආදරේ ගිරිට කියනකොට ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා.


website hit counter