Tuesday, September 29, 2015

එවරස්ට් කඳු මුදුන තරණයේ අවසාන ගමන ඇරඹීය....






1996 මැයි මස 10 සහ 11 දෙදින එවරස්ට් කඳුවැටිය තරණය කරන්නට ගිය පුද්ගලයෝ අට දෙනෙක් මරු දුටුවාහ. එවරස්ට් තරණයේ යෙදෙන වසරේ එම කාලය ඇතුළත මියගිය සම්පූර්ණ පුද්ගලයන් ගණන දොළසකි. එය හිමාල කඳුවැටියේ සිදුවූ මහා ඛේදවාචකයක් ලෙස මාධ්‍ය මඟින් හැඳින්වූ අතර එවරස්ට් කන්ද තරණය කිරීම වාණිජකරණය වීම පිළිබඳ ලොව පුරා මාධ්‍ය ඔස්සේ මහත් වාද විවාද ඇතිවූයේය.

බලන්නකෝ ට්‍රේලර් එක....



කඳු ශිඛර තරණය කරන්නන් දෙදෙනෙක් වන ස්කොට් ෆ්රේවෂර් සහ රොබ් හෝල් සමඟින් වූ ඔවුන්ගේ කණ්ඩායම ලොව උස්ම ස්ථානය වූ එවරස්ට් කඳු මුදුන තරණයේ අවසාන ගමන ඇරඹීය. තදබල හිම කුණාටුවකට මුහුණ දුන් මෙම කණ්ඩායමේ සාමාජිකයෝ අතිශය දුෂ්කර අවස්ථාවන් ඔස්සේ තම දිවි බේරා ගැනීම වෙනුවෙන් ස්වභාව ධර්මයට එරෙහිව සටන් වැදුණාහ.



එම මැයි මාසය කඳු ශිඛර තරණය කරන්නවුන්හට අමතක නොවන මාසයකි. මන්ද ඒ මාසය ලොව උසම ස්ථානය වූ එවරස්ට් තරණය කිරීමට ගොස් එතෙක් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වූ මාසය බැවිනි. එහිදී අකාරුණික වූ සොබාදහම දොළොස් දෙනෙකුට මරු කැඳවා තිබුණි. 1996 Mount Everest Disaster එවරස්ට් කඳු මුදුනේ ඛේදවාචකය) නමින් ඉතිහාසගත වූ මෙම සිද්ධි දාමයේදී කඳු මුදුන තරණය කිරීමට යෑමේදී පමණක් 96 වසරේ මැයි 10 සහ 11 දෙදින තුළ අට දෙනෙකු මරණට පත් වූහ.



මෙම සිදුවීම අලළා අයිස්ලන්ත ජාතික ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වූ බැල්ට්සාර් කොමකූර් විසින් එවරස්ට් නමින් චිත්‍රපටයක් නිර්මාණය කෙරිණි. අමෙරිකානු ඩොලර් මිලියන විශාල 65ක පිරිවැයක් දරමින් නිර්මාණය කළ මෙය 3ච් තාක්ෂණය ඔස්සේ පසුගිය 18 වැනිදා සිට ලොව පුරා තිරගතවීම ඇරඹිණි. විනාඩි 121ක් පුරා දිගහැරෙන Everest (එවරස්ට්) චිත්‍රපටය එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය සහ අයිස්ලන්තය යන රටවල් ති‍්‍රත්වයේම එකතුවකින් නිර්මාණය වූවකි.



එදා ස්කොට් ෆ්රේාෂර් සහ රොබ් හෝල් ඇතුළු පිරිස මුහුණ දුන් අති බිහිසුණු සිදුවීම් එක්කොට තැනුණු එවරස්ට් චිත්‍රපටයේ විලියම් නිකල්සන් සහ සයිමන් බියුෆේයිගේ රචනයක් වන එවරස්ට් චිත්‍රපටයේ ප්‍රවීණ නළු ජේසන් ක්ලාක්, ජෝෂ් බ්රෝලින්, ජෝන් හවේක් ඇතුළු නළු නිළි පිරිසක් රංගනයේ යෙදෙති. එවරස්ට් ටිම් බෙවන් සහ එරික් ෆ්ලෙනර් ඇතුළු පිරිසකගේ නිෂ්පාදනයකි.



IMDB දර්ශකයේ එය හිමිකර ගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 7.7/10කි. රොටෙන් ටොමැටෝස්හි සියයට 76ක් සහ මෙටා කි‍්‍රටික්හි සියයට 63ක් එවරස්ට් චිත්‍රපටයට හිමි වී ඇත. එසේම මෙම චිත්‍රපටය දෘශ්‍ය ප්‍රයෝග සහ රූප රචනය භාවිතය අතින් ඉතා ඉහළ ගණයේ නිර්මාණයක් ලෙසින් බොහෝ විචාරකයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත.



එවරස්ට් කඳු තරණයට ඒ වන විට ධනවත් එහෙත් කඳු තරණයේ එතරම් පළපුරුද්දක් රහිත අය පවා පැමිණෙමින් සිටියහ. හිමාලයේ 1996 ඛේදවාචකය අළලා පොත් කිහිපයක්ම ලියැවිණි. ජොන් ක්‍රානෝර් ගේ ‘ඉන් ටු තින් එයාර්’ බෙක් වෙදර්ස් ගේ ‘ලෙෆ්ට් ෆො ඩෙඩ්’ සහ ‘ක්ලයිංබින්ග් හයි’ හා මැට් ඩික්සන් ගේ ‘ද ඩෙත් සෝන්’ එම කෘති අතරින් කිහිපයකි.




දැන් හිමාලයේ 1996 ඛේදවාචකය අළලා ත්‍රිමාණ සිනමා පටයක් නිමැවී තිබේ. පසුගිය සැප්තැම්බර් 18 සිකුරාදා සිට ලොව පුරා ප්‍රදර්ශනය වන ‍එම චිත්‍රපටය ‘එවරස්ට්’ ය. බල්තසාර් කොර්මාකුර්ගේ අධ්‍යක්ෂණයක් වන එවරස්ට් හි තිර රචනය විලියම් නිකල්සන් හා සයිමන් බියෝෆොයි එක්ව සකසා තිබේ. 1996 වසරේ මැයි මස 10 හා 11 දිනවල එවරස්ට් තරණයේ යෙදුණු රොබි හෝල්ගේ සහ ස්කොට් ෆිෂර්ගේ නායකත්වයෙන් යුතු කඳු නඟින්නන් කණ්ඩායම් දෙක එම වික්‍රමයේදී මුහුණ දුන් අත්දැකීම් එවරස්ට් ත්‍රිමාණ චිත්‍රපටයේ ඇතුළත් වෙයි.



නවසීලන්ත එවරස්ට් ගවේෂණ කණ්ඩායමේ නායකයා රොබ් හෝල් ලෙස ජේසන් ක්ලාර්ක් ද අනෙක් ගවේෂණ කණ්ඩායමේ නායක ස්කොට් ෆිෂර් ලෙස ජේන් නිලෙන්හාල් ද රඟපාන මෙහි ජොෂ් බොලින්, ජෝන් නෝක්ස්, සෑම් වොදරිමටන්, රොබින් රයිට්, මයිකල් කෙලී, එම්ලි වොට්සන් වැනි නළු නිළියෝ අනෙකුත් චරිත නිරූපණය කරති.



2014 ජනවාරි 9 - 23 අතර කාලයේ නේපාල රජයේ අවසරය මත හිමාලයේ දී මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරිණි. නැවත එම වසරේ අප්‍රේල් මාසයේ ද හිමාලය ආශ්‍රිතයේ රූගත කිරීම් සිදු කෙරෙද්දී ගිරි හිම නිපාතයක් සිදු වූ අතර එයින් නේපාල ෂර්පාවරු 16 ක් මරු දුටුවාහ. කෙසේ වෙතත් ඉන් චිත්‍රපට රූගත කිරීම් සඳහා පැමිණි කිසිවකුට හානි සිදු වූයේ නැත.



‘එවරස්ට්’ ත්‍රිමාණ චිත්‍රපටයේ මංගල දර්ශනය 2015 සැප්තැම්බර් 2 දා 72 වැනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී පැවැත්විණි. විචාරකයන් බහුතරයකගේ ප්‍රසාදයට පාත්‍ර වී ඇති ‘එවරස්ට්’ හිමාලයේ පරිසරය හා ගිරි හිම පතන වැනි ස්වභාවික ව්‍යසන ත්‍රිමාණ ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය වෙයි. එහෙයින් ම හොලිවුඩ් සිනමා රසිකයන්ට ‘එවරස්ට්’ නවමු අත්දැකීමක් වන බව නිසැකය.





Thursday, September 24, 2015

ඕනෑම හුවාවි Huawei HSDPA USB මොඩමයක් නොමිලේම Unlock කරගන්නේ මෙහෙමයි..

මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.





මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන් 
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078

(needs internet connection)

එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.


අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586

දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්‍රමය කරන්න

මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න. 





අපේ උදාහරනයේ විදිහටනම් COM4.

ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.








දැන් HyperTerminal එක connect කරගන්න.




දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට 





AT^CARDLOCK= "########" විධානය ලබාදෙන්න.  ######## කියන්නේ අදාල කේත අංකයයි. අපේ උදාහරනයේ විදිහටනම්
AT^CARDLOCK="41850586"

එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0 ලබෙවි. 





දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා. නැවත උත්සාහ කරන්න කලින් මේකෙ comment එකක් දාන්න. (උත්සාහ කරන්න පුලුවන් 10 වරක් පමනයි).


ඔය එකක්වත් හරි ගියේ නැත්තම් මේක try කරන්නකෝ...



මෙන්න link එක...

















Monday, September 7, 2015

Kaspersky Internet Security 2016 නිවැරදිව පරිගණකයට දාගමු...


පළමු පියවර....                                                                                       

මේ ලින්ක් එකට ගිහින් download කරගන්න ටොර්රෙන්ට් ෆිලේ එක...

https://kat.cr/kaspersky-internet-security-2016-v16-0-0-614-build-8529-4realtorrentz-t11155445.html




දෙවෙනි පියවර....                                                                                 

මේ ලින්ක් එකට ගිහින් download කරගත්ත ටොර්රෙන්ට් file එක upload කරන්න...

www.zbigz.com




තුන්වන පියවර....                                                                                 


upload කර ගත්තට පස්සේ GO! button එක click කරන්න...


හතරවන පියවර....                                                                                

Go! එක click කරාට පස්සේ එන interface එකේ මේ free කියලා තියන එක click කරන්න...



පස්වන පියවර....                                                                                

මේ ටික පිරිලා ඉවර වෙනාවන් විනාඩියක් විතර ඉන්න...



හයවන පියවර....                                                                                

downlord එක click කරන්න...