Saturday, August 9, 2014

Fantastic Four (2005) | අරුම පුදුම සතර දෙනා [සිංහල උපසිරසි සමඟ]



හැමෝටම ආයුබෝවන්…. ඔන්න මගේ දෙවෙනි සබ් එකත් අරන් අවා.. මතක ඇතිනේ මගේ පලවෙනි සබ් එක. Ohm Shanthi Oshaana එක මලයාලම් ෆිල්ම් එකක්.. ඒ ෆිල් එකේ වැරදි ගොඩක් තිබ්බා. ඒවා හදලා දුන්න අයට ගොඩක් ස්තුතියි. මගේ දෙවෙනි එක english ෆිල්ම් එකක්.. ඒ ෆිල්ම් එක නම් ආවේ 2005. මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. ඔයාලා කව්රුත් වගේ බලලා තියෙන එකක්.. මට ආසයි කියලා හිතුනා එකයි දැම්මේ… මේකත් හදන්න Ishara නංගි ගොඩක් උදව් උනා…

බාගෙනම බලන්නකෝ... මෙන්න link එක..

මේකේ රග පාන්නේ…
Ioan Gruffudd … Reed Richards (රීඩ්)
Jessica Alba … Sue Storm (සුසාන්)
Chris Evans … Johnny Storm (ජොනි)
Michael Chiklis … Ben Grimm (බෙන්)
Julian McMahon … Victor von Doom (වික්ටර්)

බයිලා ඇතිනේ කතාව කියනවා නම්..
රීඩ්, සුසාන්, ජොනි, බෙන් සහ වික්ටර් අභ්‍යවකාශගාමින් පස් දෙනෙක්. මොවුන් අභ්‍යවකාශයේ පරීක්ෂණයක් සදහා ගිහින් ඉන්නකොට කුණාටුවකට හසු වෙනවා. එකෙන් මේ කට්ටියගේ DNA වල වෙනසක් සිද්ධ වෙනවා. ඔවුන්ට යම්කිසි බලයක් ලැබෙනවා. රීඩ්, සුසී, ජොනි, බෙන් මේ වෙනස් වීම නැවත හරිගස්සන්න කටයුතු කරනවා. කට්ටියටම මුණ දෙන්න වෙන සිදුවීම්මාලාවක් මේ කතාවෙන් පෙන්නනවා.

No comments:

Post a Comment