Sunday, May 14, 2017

Torrent File Direct කරමු....


ක්‍රම දෙකකට කරන්න පුළුවන් මේ සයිට් එකෙන්...


පළමු පියවර....


01. අපිට ඕන ෆිල්ම් එකේ ලින්ක් එකට ගිහින් Magnet Link එක කොපි කර ගන්න ඕන...




02.  මේ ලින්ක් එකට යන්න.....

https://www.seedr.cc/?r=602493



03. කැමති විදියල මේකට ලොග් වෙනන...

04. Past Torrent URL කියන තැනට කොපි කර ගත්ත ලින්ක් එක පේස්ට් කරන්න....



05. Enter බටක් එක ඔබන්න....
06.මෙතනින් downlord කර ගන්න....




දෙවෙනි  පියවර....


01. අපිට ඕන ෆිල්ම් එකේ ලින්ක් එකට ගිහින් Torrent ෆයිල් එක Downlord  කර ගන්න ඕන...




02.  මේ ලින්ක් එකට යන්න.....

https://www.seedr.cc/?r=602493



03. කැමති විදියල මේකට ලොග් වෙනන...

04. Uplord Torrent  කියන තැනට Downlord කර ගත්ත ෆයිල් Uplord  කර ගන්න....





05. Enter බටක් එක ඔබන්න....
06.මෙතනින් downlord කර ගන්න....


ප්‍රශ්නයක් තිබ්බොත කියන්නකෝ....


www.facebook.com/charuk4u





No comments:

Post a Comment