මෙන්න ෆිල්ම් එකේ link එක......
මෙන්න මගේ ඊලග ෆිල්ම් එක..
මේකනම් ටිකක් අමුතුයි.. ෆිල්ම් එක කරද්දී මට නිකම් පිස්සු වගේ හිතුනා.. ඇයි මෙහෙම ෆිල්ම් එකක් ගහන්න හිතුනේ කියලා... ඒ උනාට ෆිල්ම් එක නම් හොදයි... ලගදීම තුලින් බලාපොරොත්තු වන්න ඒ ෆිල්ම් එකත්..
නිකමට වගේ හිතන්න ඔයා කරන හැම වැඩක්ම කව්රු හරි හොරෙන් කැමරා කරනවා කියලා .. ඔයාට මොන වගේ දෙයක්ද හිතෙන්නේ.. මේ ෆිල්ම් එකත් ඒ වගේම තමයි..ෆිල්ම් එක ගැන නම් කියන්න යන්නේ නැහැ මම. traler එක බලන්නකෝ.. එතකොට හොදටම තේරෙයි ඔයාලට ෆිල්ම් එක ගැන..මේකනම් ටිකක් අමුතුයි.. ෆිල්ම් එක කරද්දී මට නිකම් පිස්සු වගේ හිතුනා.. ඇයි මෙහෙම ෆිල්ම් එකක් ගහන්න හිතුනේ කියලා... ඒ උනාට ෆිල්ම් එක නම් හොදයි... IMDb අගය 7.2 ක් අරන් තියනවා..
මේකේ රග පාන්නේ..
1. Anshuman Jha Rahul
2. Nushrat Bharucha Shruti
3. Sandeep Bose Shruti's Dad
4. Rajkummar Rao Adarsh
5. Neha Chauhan Rashmi
6. Arya Banerjee Naina
7. Herry Tangdi Loki Local
8. Amit Sial Prabhat
9. Atul Mongia Atul
10. Ashish Sharma Shahid
ඇත්තටම සතුටුයි මම තනියම මේ ෆිල්ම් එක කරේ..
හැබැයි එකක් මතක තියා ගන්න මේ ෆිල්ම් එක downlord කරලා වැඩක් නැත්තම් මට එහෙම මුකුත් කියන්න එපා..
ඊලග ෆිල්ම් එකෙන් ලගදීම හම්බ වෙමු...

No comments:
Post a Comment