Thursday, September 18, 2014

24 [S03: E10] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]



ඔන්න කිව්වා වගේම දුන්නා....


කලින් කොටසින්…

ඇලනුයි ජනාදිපති අතර පොඩි ගනුදෙනුවක් කරන්න ඇලන් ජනාදිපති මන්දිරයට එනවා. ඒ ගනුදෙනුව කරන්න ජනාදිපති අකමැති වෙනවා. බෞරි සලාසර් සහෝදරයොත් එක්ක මැක්සිකෝ වල එයාගේ සම්ප්‍රේක්ෂණය ප්‍රතිචාර වැඩ කරන එක නැවතිලා. CTU එකේ හැමදේම කරනවා නැවත හදන්න සම්බන්දතාවය. ඒ අතරම තමයි වයිරස් එක වැඩි ගානකට විකුනන්න ලන්සුව තියන්නේ. ඒ වයිරස් එක නිනා වැඩි ගානකට අරගන්නවා.

අද කොටසින්…

මෙමෙ සියල්ල සිදු වන්නේ රාති‍්‍ර 10.00 ත් රාති‍්‍ර 11.00 අතරය…
ජැකව අරන් යන කට්ටියට ජැක්ගෙන් අහනවා ඇමදොර්ගේ දුරකථනය hack කරන්න පුලුවන්ද කියලා. ජැක එයාලට උදව් කරන්න කැමති වෙනවා. CTU එකට ගෙනාපු චාලිගේ ලමයවත් ලොක්කට අහු වෙනවා. CTU එක අමදෝර්ගේ දුරකථනය hack කරලා නිසා ඔහු ගමන් ගන්න සියලුම තැන දන ගන්නවා. ඇමදොරුයි ජැක් නිනා ඉන්න තැනට යනවා virus එක ගන්න. මොකද වෙන්න virus එක ජැකට ගන්න පුළුවන් වෙයිද.

ඒ ටික දන ගන්න මේ කොටසත් අරගෙනම බලන්නකෝ…

මේ මගේ හත් වන උපසිරස ගැන්වීමයි. අදහස් හා යෝජනා එවන්නකො. වැරදි එහෙම තියනවනම් ඒවත් එවන්නකො…

Monday, August 18, 2014

24 [S02: E08] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]



මෙන්න එකේ link එක...



ඔන්න මගේ දෙවෙනි කොටසත් අරන් අවා. පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර අවා. මේ කොටසත් මාරු. මේකටත් Gayan සොයුරා ගොඩාක් උදව් කරා.


කලින් කොටස… ජැක්ගේ දුව එයාගේ පෞද්ගලික තොරතුරු හොරෙන් බලනවා. ඒ සදහා CTU එකේ ඇතුලෙන් තොරතුරු ගන්නවා හොරෙන්. ජැක්ගේ නෝනාගෙන් ජැක් අහනවා විසලියා වල ඉන්නේ කව්ද කියලා. එයා කියනවා එහේ ඉන්නේ මාමුඩි ෆාහින් කියලා කියනවා. කිම්වයි කිම්ගේ යාළුවයි පැහැර ගන්නවා. කිම් දාන්නේ නැහැ එයාගේ යාළුවව මරලා දාලා කියලා එයා ඉන්න කාර් එකේම කියලා…


අද කොටසින්. අනේ යාලුවනේ සමාවෙන්න. හැමෝම කතාව ගැන කියනවනේ. මම කතාව කියන්නේ නැහැ. බාගෙනම බලන්නකෝ…

Wednesday, August 13, 2014

So Undercover (2012) | රහස් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]


මෙන්න මගේ ඊලග ෆිල්ම් එක....

මෙන්න මේ ෆිල්ම් එකේ තියන එකම සින්දුව...
එකටත් සබ් දැම්ම ඔන්න....